විගස පුවත් පාසල් අද සිට නිවාඩු By Seram - May 26, 2023 388 Share FacebookTwitterPinterestWhatsApp රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්වේ.තුන්වන අදියර ජුනි මස 12වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.