පාසල් ආරම්භය අදියර 4ක් යටතේ නොවැම්බර් මස මුල් සතිය වන විට සිදුකරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණල විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉන් අනතුරුව යම් කාලසීමාවක් විෂය නිර්දේශය ආවර්ණය කිරීමට සහ දරුවන්ට විභාග සඳහා සුදානම් කිරීමට ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.