පාසල් දරුවෝ  ශ්‍රී ලංකා ඉතිහාසය නිවැරදිව හඳුනාගත යුතුයි – ආදිවාසී නායක වන්නිලැඇත්තෝ

290

“අපේ රටේ ඉතිහාසය සමහර අය උවමනාවෙන් හරි අත්වැරදීමෙන් හරි වෙනස් කරලා තියෙනවා’ ඒ නිසා පාසල් දරුවන් නිවැරදි ඉතිහාසය හඳුනා ගත යුතුයි’ නිවැරදිව හැදෑරිය යුතුයි” යනුවෙන් ආදිවාසී නායක වනස්පති විශ්ව කීර්ති ඌරුවරිගේ වන්නිලැත්තන් පැවසීය’

අම්බලන්තොට හා හම්බන්තොට ප්‍රදේශයේ පාසල් කීපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුවන් පිරිසක් එතුමා බැහැදැකීමට දඹානට ගිය අවස්ථාවේදී එම සිසු දරුවන් අමතා වන්නිලැත්තන් එසේ පැවසුවේය’ බුලත් හුරුලු පිළිගන්වා” දෙපා නමැද සිසුන් පළ කළ ගෞරවයෙන් ප්‍රසාදයට පත් හෙතෙම සිසුන් පිරිනැමූ තෑගි බෝග ද පිළිගෙන සිය කෘතවේදීත්වය පළ කළේය’ අනතුරුව ඔහු මෙසේ ද කීය’

කිරි කොරහ නටා දරුවන්ට ආශීර්වාද කිරීමට සිය ඥාති තරුණයන් පිරිසකට නියම කළ ආදිවාසී නායකයා ආගන්තුකයින්ට සමු දුන්නේය’ කලක් දඹාන රජයේ විදුහලේ ගුරුවරයෙක් ලෙස ද සේවය කර ඇති” දැනට හම්බන්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ටී’ එච්’ නිශ්ශංක කුමාර මහතා මෙම හමුවීම සම්බන්ධීකරණය කළේය’

අම්බලන්තොට විශේෂ – එස්’ සෝමසිරි


advertistmentadvertistment