විගස පුවත් පාසල් නිවාඩුව දින පහයි By Seram - August 31, 2022 728 Share FacebookTwitterPinterestWhatsApp මෙවර පාසල් නිවාඩුව සැප්තැම්බර් මස 08වැනිදා සිට 12වැනිදා දක්වා එම දින දෙකද ඇතුළත් කර දින පහකට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.නව වාරය සැප්තැම්බර් මස 13වැනිදා ආරම්භවේ.