කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
|