පාසල් ළමුන්ට ෆයිසර් දීම කොළඹින් ඇරඹේ

159

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත. නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම 21 වැනිදා සිට පාසල්වලදී සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment