පාසල් ළමුන්ට ෆයිසර්

201


අවුරුදු 12 – 18 අතර වයසේ පසුවන ලක්ෂ 18ක් වන පාසල් ළමුන් වෙත කොරෝනා පාලනය සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.

මීට අදාල එන්නත් ලක්ෂ 40ක්් ඔක්තෝම්බර් මාසයේ මෙරටට ලැබීමට නියමිතය.


advertistmentadvertistment