Uncategorized පාසල් ළමුන් ප්‍රවාහන රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන By Seram - July 23, 2022 67 Share FacebookTwitterPinterestWhatsApp පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ සදහා අද පස්වරු 3.00 සිට ඉන්ධන ලබාදීමට කටයුතු කරන ලෙස දිවයින පුරා පිහිටි ලංගම බස් ඩිපෝ වලට දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත උපදෙස් දී ඇත.