ප්රධාන පුවත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අයට ආධාර ලබා දෙමින්… By Chinthaka - August 15, 2022 57 Share FacebookTwitterPinterestWhatsApp පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වින්දිත ජනතාවගේ පවුල්වලට ආධාර ප්‍රදානයක් කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්විණි. එහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ආධාර ප්‍රදානයක් සිදුකළ අයුරු. පිංතූරය – විමල් කීර්ති මීගමුව