පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු දේශපාලන හස්තය කුමක්ද?

394

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ප්‍රහාරය දියත් වූ බවත් හෙළිවෙලා

පාස්කුදා සිදුකළ අපරාධයට යුක්තිය ඉල්ලා කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරේදී කාදිනල්තුමෝ අවධාරණය කරති

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් ලෙස පෙනුනත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබූ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් ඊළඟට එළඹි ජනාධිපතිවරණය ඉලක්ක කර රට තුළ බියක්, අවිනිශ්චිතභාවයක් හා කැළඹිල්ලක් ඇති කිරීම අරමුණ කරගෙන එය සිදුවූයේ ද යන්න සොයා බැලිය යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු දේශපාලන හස්තය කුමක්ද?
පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු දේශපාලන හස්තය කුමක්ද?

ශිරාන් රණසිංහ, – නෝමන් පලිහවඩන, ජූඩ් ඩෙන්සිල් පතිරාජ හා නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment