ප්රාදේශීය පුවත් පාස්කු ප්රහාරය සමරා අරගල බිමේදී මහ සඟරුවනට දානයක්…. By Prasanna - April 22, 2022 187 Share Facebook Twitter Pinterest WhatsApp පාස්කු ප්රහාරයට වසර 3ක් සම්පූර්ණ වීම සමරා ගාලුමුවදොර අරගල භූමියේදී මහා සංඝරත්නය විෂයයෙහි දානමය පිංකමක් ඊයේ (21 දා) සිදු විය. එම අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය වෙනුවෙන් කිතුනු පියතුමන්ලා හා කන්යා සොයුරියන් දන් පිළිගැන්වූ අයුරු.