පාස්කු ප‍්‍රහාර චෝදනාවලින් මිදෙන්න මෛතී‍්‍රගෙන් පෙත්සමක්

265


පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාල චෝදනා වලින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිවිල් අභියාචන මහාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment