Uncategorized පාස්කු ප‍්‍රහාරයේ චූදිතයින්ට සිතාසි By Akitha - September 13, 2021 123 Share FacebookTwitterPinterestWhatsApp පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවුලවිවරුන් ඇතුලු 25 දෙනාට ලබන මස (ඔක්තෝම්බර්) 04 දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි යවා තිබේ.