පාස්කු ප‍්‍රහාරයේ සත්‍යය හෙළි නොවීම ගැන මාස 32කට පසුත් චෝදනා

129


පාස්කු ප‍්‍රහාරය සිදුවී අදට මාස 32ක් ගතව ඇතත් එහි වැරදිකරුවන්ට දඩුවම් දීමට ආණ්ඩුව තවම අපොහොසත් වී ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පවසයි.කොළඹ අගරදගුරු මැදුරේදී පැවැති මාධ්‍ය හමුවකදී පියතුමා මේ බැව් සඳහන් කළේය.ආණ්ඩුව සෑම සිද්ධියකම සත්‍ය හෙළිනොකර වසන් කරමින් සිටින බවත් පැවසූ පියතුමා රට තුළ පොහොර ,ගෑස් ,ඩොලර් සහ තෙල් යන අර්බුධ ඇතිවීමට ප‍්‍රධානම හේතුව මෙසේ සත්‍ය හෙළි නොකිරීම බවද කීවේය.


advertistmentadvertistment