පාස්කු සිද්ධියට යුක්තිය ඉල්ලා දෙව් මවුගෙන් අද පිහිට පතන්න – කාදිනල්තුමා

67

දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදු කෙරෙන අද (08දා) සවස 6.30ට සියලුම දේවස්ථානවල පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා සියලු දේවස්ථාන භාර පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියි.

එදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙයි. කොළඹ සහායක රදගුරු ජේ. ඩී. ඇන්තනි පියතුමාගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේදී ද විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment