පැටිස් එකේ රුපියල් 20ක්

660

යාපනය නගරයේ හෝටලයකින් ඊයේ (01දා) පාරිභෝගිකයෙකුට ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් තිබී හමු වී ඇත.
මේ අවස්ථාවේදී පාරිභෝගිකයා හා හෝටල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇතත් පසුව දෙදෙනාම නිහඩ වී තිබේ.
අදාල සිද්ධිය සමථයකට පත් වීම නිසා ඒ පිළිබදව පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ වෙත පැමිණිලි කොට ද නොමැත.


advertistmentadvertistment