පැතුම් කර්නර් රිමාන්ඩ්

261


බත්තරමුල්ල මංසන්ධියේදී ඉකුත් 13 වැනිදා කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන පැතුම් කර්නර් අගෝස්තු මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment