Uncategorized පැය තුනෙන් පීසීආර් වාර්තා දෙන මධ්‍යස්ථානය විවෘතවේ By Seram - September 23, 2021 227 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට පැය 03ක් ඇතුළත පීසීආර් වාර්තා නිකුත් කරන මධ්‍යස්ථානය කටුනායකදී අද පෙරවරුවේ විවෘත විය.මෙහි පරීක්ෂණ කටයුතු මෙම මස 25 වැනිදා සිට ආරම්භ කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.