පැරාලිම්පික් උළෙලේදී ශී‍්‍රලංකාවෙන් ලෝක වාර්තාවක්

283

ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වන ශී‍්‍ර ලාකා කී‍්‍රඩක දිනේෂ් පි‍්‍රයාන්ත හේරත් නව ලෝක වාර්තාවක් තබා තිබේ.

පැරාලිම්පික් උළෙලේදී ශී‍්‍රලංකාවෙන් ලෝක වාර්තාවක්

මීටර් 67.79 ක දුරක් හෙල්ල විසි කරමින් හෙතෙම මෙම දස්කම අද (30) දින දක්වන ලදි.
ඔහු මීට පෙර 2016 දී මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා තිබිණි.


advertistmentadvertistment