පිටිපන ලෙල්ලමේ ධීවරයෝ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධයේ

191

මීගමුව පිටිපන ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන කොළඹ පිහිටි අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී ඊයේ (19දා) ධීවරයන් පිරිසක් විරෝධතාවක නිරතවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment