Uncategorized පිටි මිල වැඩි නොවේ By Seram - September 5, 2021 122 Share FacebookTwitterPinterestWhatsApp ආනයනික තිරිඟු පිටි මිල ඉහළ නොදැමීමට තිරිඟු පිටි ආනයනකරුවන් සමග අද පැවැති සාකච්ඡුාවේදී එකඟවූ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසයි.