පිණ්ඩපාතයේ වැඩි හිමි අලි ප්‍රහාරයකින් අපවත් වෙති

526

බලන්ගොඩ , මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසු හිමිනමක් අද (14) පෙරවරුවේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව පොලිසිය කියයි.

මෙලෙස අපවත් වී ඇත්තේ පිටිපන චන්ද්‍රානන්ද නැමැති 54 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් වන අතර එම හිමියෝ අද පෙරවරුවේ පිණ්ඩපාතය සදහා වැඩමකරමින් සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment