පියුම් පුබුදුවා බැතියෙන්…

144

පියුම් පුබුදුවා බැතියෙන් බුදු ගුණ ගී පුදසුනේ…
සවන් නිවා සිත් සැනසූ හදේ උපන් කුලුණිනේ…
උතුම් තුනුරුවන් සරණින් ආසිරි ලැබ මතු දිනේ…
චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි

සිහළ ගීත සාහිත්‍යයට විශිෂ්ට ගේය පද රචනා රැසක් තිළිණ කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ජන්ම දිනය අද (22දා)ට යෙදී තිබේ. මේ ඒ නිමිත්තෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment