ප්රධාන පුවත් පිරවුම්හල්වල තෙල් නෑ… By Prasanna - February 18, 2022 287 Share FacebookTwitterPinterestWhatsApp පවතින තෙල් අර්බුදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති අතර සේයාරුවෙන් දැක්වෙන්නේ කැලණිය තොරණ හන්දියේ ඉන්ධන පිරවුම්හලක ඞීසල් නොමැති බව සඳහන් කරමින් පුවරුවක් ප‍්‍රදර්ශනය කර තිබූ අයුරුයි. ඡායාරූපය – තුෂාර අතපත්තු