පිරිමි ශූරතාව නාවික හමුදාව දිනාගනිද්දී කාන්තා ශූරතාව යුද හමුදාවට

37

ආරක්ෂක සේවා මේස පන්දු තරගාවලිය

මෙවර ආරක්ෂක සේවා මේස පන්දු තරගාවලිය පනාගොඩ පිහිටි යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වුණු අතර, එහිදී කැපී පෙණුනු යුද හමුදාව කාන්තා ශූරතාව සහ පිරිමි අනු ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.

පිරිමි ශූරතාව නාවික හමුදාව දිනාගනිද්දී කාන්තා ශූරතාව යුද හමුදාවට

පිරිමි ශූරතා කුසලානය දිනා ගැනීමට නාවික හමුදාව සමත් වන අතර වාරයේ දී කාන්තා අනු ශූරතාව ගුවන් හමුදාව සතු විය.

ශ්‍රී ලංකා යුද හමුදා මේස පන්දු සංගමයේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජනරාල්, මේජර් ජෙනරාල් එම්. එස්. දේවප්‍රිය (යූ.එස්.පී, එන්.ඩී. සී.) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්විණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment