පිලිපීන ජනපතිධුරයට ජනපති ඩුටර්ටේගේ දියණිය වූ සාරා කාර්සියෝ තරගවදින බව වාර්තාවේ. ඩැවෝ නගරයේ නගරාධිපතිනි ලෙස කටයුතු කරන්නේ ඇය යි. වත්මන් පිලිපීන ජනපති ඩුටර්ටේ දේශපාලනයෙන් විශ්රාම ගැනීමට ද තීරණය කර ඇත. වත්මන් ජනපති ඩුටර්ටේගේ සේවා කාලය 2022 ජුනි මස අවසන් වේ.
සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය
|