පුංචි ඡන්දෙට දුන් නාමයෝජනා ගණන

197


ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 58ක සහ ස්වාධීන කණ්ඩායම් 329ක අපේක්ෂකයින් 80,720ක් නාමයෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතය.


advertistmentadvertistment