පුටින්ට යුද්දේ ඕනෑමලු

123

රැසියානු ජනාධිපති විලැඩ්මියර් පුටින් යුක්‍රේනයේ පූර්ණ හා ක්ෂණික සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.මෙම තීරණයට ආසන්න හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කරන ලද දුරකථන ඇමතුමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ප්‍රහාර අත්හිටුවීමට පමණක් මෙසේ එම සටන් විරාමය ප්‍රතික්ශේප කර ඇති බවද එම වාර්තා වල වැඩි දුරටත් දක්වා තිබේ .


advertistmentadvertistment