පුටින් උතුරු කොරියාවට යයි

225

වසර 24කට පසු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා උතුරු කොරියාවේ දින දෙකක සංචාරයක් සඳහා අද පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා පිලිගනු ලැබීය.රුසියානු තාක්ෂණය මත නිපදවනු ලබන බැලස්ටික් මිසයිල කර්මාන්ත ශාලා නැරඹීමට ද රුසියානු ජනාධිපතිවරයා මෙම සංචාරයේ එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment