පුතා ගගට දැමූ මව රිමාන්ඩ්

509


සිය 5 හැවිරිදි පුතා වත්තල කදිරාන පාලමෙන් කැලණි ගගට දමා සිය දිවි හානිකරගැනීමට තැත්කළ කාන්තාව මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.ඇය ඊයේ රාත්‍රී මෙම ක්‍රියාව සිදුකර තිබේ.ගගට දැමූ දරුවා සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාවේ සහාය මත පොලිසිය විසින් සිදු කරයි.


advertistmentadvertistment