ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය’ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් හා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමිපාණන්ට හා සෙසු ආගමික නායකයන් වෙත පිරිනැමීම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් සිදුකරනු ලැබීය. ඊට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ද එක් විය.
තිසර සමල් – එප්පාවල