පූජිතට සහ හේමසිරිට අධිචෝදනා

508


පාස්කු ඉරිදා ප‍්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගත් බවට චෝදනා එල්ලවී ඇති හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද අධි චෝදනා බාරදුන්නේය.ඒ අනුව එය විභාග කිරීම නොවැම්බර් 22 වැනිදාට නියම කළේය.


advertistmentadvertistment