පූජිත ගැන තීරණය ලබන මස

265


පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විත්තියේ සාක්ෂ කැඳවීමකින් තොරව නිදහස් කරනවාද නැද්ද යන නියෝගය ලබන මස 18 වැනිදා දන්වන බව කොළඹ මහාධිකරණය අද පැවසීය.


advertistmentadvertistment