පෘථිවියට නව සඳක්

1293

හවායි දූපතේ ටෙලස්කෝපය සොයා ගනියි

පෘථිවියට නව සඳක් ලැබී ඇතැයි බි්‍රතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත් හෙළි කර ඇත. මෙම නව සඳට 2023 එස්.ඩබ්ලිව් 13 යයි නම් කර තිබේ. හවායිහි පෑන්ස්ටාර් ටෙල්ස්කෝපය විසින් මෙය සොයාගෙන ඇත. මෙම නව සඳ ඉදිරි වර්ෂ 1500 ක කාලය දක්වා පවතින බව විද්‍යාඥයෝ පවසති. මෙහි සඳ පසුගිය කාලය තුළ ද ක්‍රියාත්මක විය.

advertistmentadvertistment
advertistmentadvertistment