පෘථිවියේ මෙතෙක් නිපදවූ බලගතුම දුරේක්ෂය අභ්‍යවකාශගත කෙරේ

214

මෙතෙක් පෘථිවියේ නිපදවා ඇති බලගතුම දුරේක්ෂය :ටෙලස්කෝප් ෆ සේ සැලකෙනිජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය විශ්වයේ මුල්කාලීන තාරකා හා මන්දාකිණි :ගැලක්සීස්ෆ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පෙරේදා :25දාෆ දිනයේ අභ්‍යවකාශගත කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ නාසා අභ්‍යවකාශ ආයතනය විසින් පියවර ගැනිණි.

 ඇමරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් නිපදවා ඇති මෙම දුරේක්ෂයිඑරියන් – 5’ වර්ගයේ රොකට්ටුවක් හරහා ප‍්‍රංශයට අයත් ප‍්‍රංශ ගයනාවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පෙරේදා උදෑසන අභ්‍යවකාශගත කෙරිණිග 1989 වසරේ සැප්තැම්බර් මාසයේ නිපදවීම ඇරඹූ මෙම බලගතු දුරේක්ෂය හරහා ඉදිරි වසර 5-10 කාලය ඇතුළතදී මිනිස් ජීවියා යනු කවරෙක්ද? අප මෙහි පැමිණියේ කෙසේද? හා පරිණාමය වූයේ කෙසේද? යන ගැටලූ ඇතුළු විශ්වයේ සැඟවුණු රහස් බොහොමයකට පිළිතුරු ලබා ගත හැකි වනු ඇති බව නාසා ආයතනයේ පරිපාලකවරයා වන බිල් නෙල්සන් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment