Uncategorized පෙට්‍රල් නැවක් එයි By Seram - May 4, 2022 389 Share FacebookTwitterPinterestWhatsApp ඉන්දීය ණය පහසුකම් යටතේ තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇත.එම ණය පහසුකම් යටතේ ඉන්දියාවෙන් මෙරටට ලැබුණු මුළු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 440,000ක් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.