පෙට්‍රල් පෝලිමට කුඩා දරුවකුගෙන් කිරි පැකට්

181

පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල් සහ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානය මේ දිනවල පාරිභෝගිකයින්ගෙන් පිරීගොස් ඇති අතර, දැඩි අව් රශ්මිය මත පෝලිමේ රැදී සිටින අයට කුඩා දරුවකු සිය දෙමව්පියන් සහ පවුලේ හිතවතුන් සමග පැමිණ පෙරේදා (24) දහවල් කිරිපැකට් බෙදාදුන් අවස්ථාවක්.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක – බණ්ඩාරගම
 


advertistmentadvertistment