පෙට්‍රල් මිලදීගන්න ණයවර ලිපි නිකුත් කරයි

376


ඔන්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්මෙට්‍රික් ටොන් 41,000ක් මිලදී ගැනීම සඳහා මහජන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි ඊයේ විවෘත කර ඇත.මේ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කළ හැකි බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment