පෙට්‍රල් මිල ඉහළට

247

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් දක්වා ඉහළ යනු ඇති. සෙසු ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමත් (IOC) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.


advertistmentadvertistment