පෙම්වතෙක් පෙම්වතිය ඝාතනය කරයි

1135

බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් තුළ අද පෙම්වතා විසින් සිය පෙම්වතිය ඝාතනය කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. මෙසේ අබිරහස් ලෙස ඝාතනය කර ඇත්තේ බණ්ඩාරවල ඇටැම්පිටිය පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක බවද පොලිසිය කියයි.මෙම යුවල ඊයෙ( 23දා )සවස හෝටලයට පැමිණ කාමරයක් ගෙන ලැගුම් ගෙන තිබේ. අද සවස පෙම්වතියගේ මළ සිරුර හමුවූ බවට හෝටලයේ සේවකයින් පොලිසියට පවසා ඇත. ඝාතනයට සැක පුද්ගලයා පැළද සිටි පාවහන් දෙක ද හෝටලයේ දමාගොස් තිබිය දී හමුවී තිබේ. ඔහු කැලණිය ප්‍රෙද්ශයේ පදිංචිව අයෙකු බවට සැකකරන බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment