පේරාදෙනිය සිසුන්ට කදුලු ගෑස් ප‍්‍රහාරයක්

398


රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳන ලෙස රජයට බලකරමින් පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවයක නිරත එහි විශ්ව විද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප‍්‍රහාර සහ කදුලු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත.විශ්ව විද්‍යාල පරිශයේ සිට ප‍්‍රධාන මාර්ගය දෙසට ඔවුන් පැමිණ මහනුවර දෙසට ගමන් කරමින් සිටියදී එය වලක්වාලීම සදහා ගලහ ප‍්‍රදේශයේදී මෙලෙස කදුලු ගෑස් ප‍්‍රහාරය එල්ලකර තිබේ.


advertistmentadvertistment