පේසාලේ කැලෑවේ නිධන් හැරීමට ගිය නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් මාට්ටු

60

මන්නාරම, පේසාලේ කැලෑවේ නිධන් හැරීමට ගිය නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු මන්නාරම කොට්ඨාසයේ අපරාධ කාර්යාංශය මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සමග එහි රැඳී සිටි පිටස්තර පුද්ගලයන් 8 දෙනකු ද මෙසේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිධන් හැරීමට යොදා ගන්නා උපකරණ මෙන්ම මල් තට්ටුව ද සැකකරුවන් සතුව තිබී ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment