පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙල අද ‘‘ඇන්ටික් කඩයක මරණයක්’’ සහ ‘‘රජා මං වහලා’

78

’ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය දිවයින ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන ‘පේ‍්‍රක්‍ෂා’ නාට්‍ය උළෙල යටතේ අද (21දා) ප.ව.3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ද, අශෝක හ`දගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සහ ප.ව.3.30 ට මරදාන ටවර් රඟහලේදී සහ 6.30 ට චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ වේදිකා ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment