පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩිකාවක් අතුරුදන්

330

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ජූඩෝ තරග සදහා ගිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අතුරුදන් වී ඇත.ඔවුන් සම්බන්ධයෙන් බර්මින්හැම් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment