විගස පුවත් පොදු රද මඩුළු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් By Seram - August 5, 2022 287 Share FacebookTwitterPinterestWhatsApp බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලව පොර කාන්තා නිදහස් ආර කිලෝ ග්‍රෑම් 57බර පන්තිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන නෙත්මි පොතුගොඩගේ තෙවන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.