පොල් ගෙඩියක් සතොසෙන් 75ට

201

පොල් ගෙඩියක් රුපියල් 75 ක ස්ථාවර මිලකට අද (31) සිට මෙම වසර පුරා ලංකා සතොසහරහා ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වරකට එක් අයෙකුට පොල් ගෙඩි 05ක් මිළදී ගත හැති බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment