පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරයි

297

බස්නාහිර පළාතේ මීගමුව කැලණිය නුගේගොඩ ගල්කිස්ස කොළඹ උතුර කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාශවලට ඊයේ රාත්‍රි 9.00 සිට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8 ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment