පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

346


අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවනට පහරදුන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් කොළඹ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment