ජ්යොෂ්ඨ පොලිස් අධිකාරී රංජනී අමරසූරිය මහත්මිය පොලිස් මූලස්ථානයේ අධ්යක්ෂ ලෙස පත්කර තිබේ.ඇය මෙම තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස පොලිස් ඉතිහාස පොතට එක්වේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL