පොලිස් ලොක්කන් තිදෙනෙක් ට මාරුවීම්

608

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පියවර ගෙන තිබේ.ඒ අනුව එම්. ඩී.ආර්.එස් දමින්ද මහතා දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ද අපරාධ හා රථ වාහන දිසාව භාර අජිත් රෝහණ මහතා දකුණු පළාතටද නැගෙනහිර පළාත් භාරව සිටි එල් .කේ. ඩබ්ලිව්. කේ සිල්වා මහතා අපරාධ හා රථවාහන දිසාවට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


advertistmentadvertistment